31.7 C
Colombo
September 10, 2026
Local NewsNews

ඉරාන ජනාධිපති මිය යන්න පෙර ලංකාවට දුන් ත්‍යාගයක් මිය ගිය දා ලැබෙයි…

හදිසි ගුවන් අනතුරකින් මිය යාමට පෙර ඉරානයේ ජනාධිපති ඊබ්‍රාහීම් රයිසි මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත එවන ලද විශේෂ ත්‍යාගයක් විදේශ කටයුතු අමාත්‍යාංශ විසින් ඊයේ දිනයේ භාරදී තිබේ.

උමා ඔය විදුලි ව්‍යාපෘතිය විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ රයිසි මහතා එරට සංචාරයක් සඳහා පැමිණෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයාට ආරාධනයක් අනුව ඔහු ඉරාන සංචාරයකද නිරත විය එම එම සංචාරයෙන් අනතුරුව මෙම විශේෂ ත්‍යාගය එවා තිබින.

ඉරාන ජනාධිපතිවරයා හෙලිකොප්ටර් අනතුරකින් මිය යාම නිල වශයෙන් නිවේදනය කරන ලද ඊයේ දිනයේදීම මෙම ත්‍යාගය අමාත්‍යවරයා අතට පත්වීම විශේෂත්වයකි.

Related posts

ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය ස්ථිරයි.. මහින්ද විශේෂ ප‍්‍රකාශයට සූදානම්..

Maimoonar

ගුරුවරියකට කොරෝනා වැළඳීමෙන් පාසලක් වසාදමයි… සිසුන් 1500ක් අවධානමේ

Maimoonar

රතන හිමිගේ කපටිකමට ගරු කරන්නේ නෑ.. පාර්ලිමේන්තු යන්න ජාතික ව්‍යාපාරය භාවිතර කරන්න දෙන්නේ නෑ..- ඥාණසාර හිමි

Maimoonar

288 comments

Comments are closed.