30.4 C
Colombo
October 8, 2026
Local NewsNews

ඩයනා අධිකරණයට බාර වෙයි..

හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට භාර වී තිබේ.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඇය තම නීතිඥයන් සමග පැමිණ මෝසමක් ඉදිරිපත් කර තිබේ.

නීතිඥවරුන් සඳහන් කරන්නේ ඇය කිසිවිටක සැඟවී පළා නොගිය බවත් ඇය පොලිසිය සොයන බව මාධ්‍ය විසින් දුටු නිසා අධිකරණයට පැමිණි බවය.

අධිකරණය විසින් ඇය ඇප මත මුදා හැර ඇත.

Related posts

චොකා මල්ලිගේ මරණ දඬුවම යළි තහවුරු කරන්නැයි කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණයට

Maimoonar

නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකු ජනපති අතින් පත්වීම් ලබයි

Maimoonar

හෙක්ටයාරයකට ටොන් එකයි.. කාබනික පොහොර මධ්‍යස්ථානය බලන්න ජනපති යයි…

Maimoonar

4 comments

Comments are closed.