Local NewsNews

ඩයනා අධිකරණයට බාර වෙයි..

හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට භාර වී තිබේ.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඇය තම නීතිඥයන් සමග පැමිණ මෝසමක් ඉදිරිපත් කර තිබේ.

නීතිඥවරුන් සඳහන් කරන්නේ ඇය කිසිවිටක සැඟවී පළා නොගිය බවත් ඇය පොලිසිය සොයන බව මාධ්‍ය විසින් දුටු නිසා අධිකරණයට පැමිණි බවය.

අධිකරණය විසින් ඇය ඇප මත මුදා හැර ඇත.

Related posts

මැයි මාසෙන් පස්සේ වෙනස කරනවා..

Maimoonar

ඉන්දියාව කෝවිඩ් එන්නත් දෙකකට අනුමැතිය දෙයි

Maimoonar

නැවතත් දැඩි සීමා පනවන්න වෙනවා..

Maimoonar

4 comments

Comments are closed.