News Political

පාර්ලිමේන්තු එන්නේ නැතැයි කෙහෙලිය දැනුම් දෙයි..

තමන් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවන්නේ යයි රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා දන්වා ඇත.

තම පුද්ගලික ලේකම්වරයා හරහා පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිපියක් යොමු කරමින් ඔහු මේ බව දන්වා තිබේ.

අසනීප තත්වයේ පසුවීම මත පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවන බවත් ලිපියේ දැක්වෙයි.

Related posts

එළිසබත් මහා රැජිණන ජාතිය අමතයි

Shiran Viraj

අගමැති ජාතිය අමතන්න සූදානම්.. ඉල්ලා අස් නොවන්නැයි දැඩි ඉල්ලීම්…

Shiran Viraj

ගම්මාන 05ක් වසා දැමේ.. සියළු පිවිසුම් මාර්ග අවහිර කරයි..

Shiran Viraj