NewsPolitical

ඉංග්‍රීසි භාෂාවට මුල්තැන දිය යුතුයි..- සජිත්

ඉංග්‍රීසි භාෂාවට මුල්තැන දෙමින් මහා ජාතික අධ්‍යාපනික සංග්‍රාමයක් දියත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

අයවැය කාරක සභා අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට පාර්ලිමේන්තුවේ දී එක්වෙමින් ඔහු මෙසේ පැවසීය.

ඉංග්‍රීසි භාෂාවට මුල් තැන දිය යුතු බවත් එය මහපොළොව සත්‍යය මහ පොළොවේ යථාර්ථය බවත් හෙතෙම පැවසීය.

මෙම යථාර්ථයට මුල්තැනදී ජාත්‍යන්තර භාෂාව මෙරට සියලු දෙනාට ලබා දීමේ සංග්‍රාමයක් ආරම්භ කළ යුතු බව ද හෙතෙම සදහන් කලේය.

කටපාඩම් ක්‍රමය වෙනුවට ඉගැන්වීමේ ක්‍රමවේදයද නව දිසාවකට ගෙන යා යුතු බවත් ඔහු සඳහන් කළේය.

Related posts

දසුන් ශානක වගේ වැඩ කරමු..- ජනපති

Maimoonar

සිපෙට්කෝ තෙල් පිරවුම්හල් වැඩි ප්‍රමාණයක් මිලට ගැනීමට තීරණය කිරීම ගැන ඉන්දියාවට මම ස්තූතිවන්ත වෙනවා..- ජනාධිපති

Maimoonar

චීනයට යලි කොරෝනා ඔරවයි : වුහාන් ක්‍රමයට නගර දෙකක් “ලොක්ඩවුන්” කරයි

Maimoonar