29.5 C
Colombo
August 20, 2026
NewsPolitical

ජනාධිපතිවරණයට යලි තරග කරනවාද..- ජනපතිගෙන් ප‍්‍රකාශයක්..

නැවත වතාවක් ජනාධිපතිවරණයට තරග කරන්නේද යන්න පිළිබඳව තවමත් තමන් තීරණයක් ගෙන නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

එළැඹෙන වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇතත් තම අවධානය යොමු වී ඇත්තේ ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් මුදා අවසන් කිරීමට බවද හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් නැවත ජනාධිපතිවරණයට තරඟ කිරීම හෝ නොකිරීම පිලිබදව මෙතෙක් තමන් අවසන් තීන්දුවක් ගෙන නැතැයිද හෙතෙම සදහන් කලේය.

පසුගිය මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පරාජයට පත්වූයේ ආර්ථිකය පිළිබඳව සත්‍ය කතා කිරීම නිසා බවද හෙතෙම පැවසූ ඔහු එළඹෙන වසරේ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ යළ තරග කිරීමට බලාපොරොත්තු වන බවද කියා සිටියේය.

Related posts

පිස්තෝල අක්කා ගේ සැමියාට නාමයෝජනා ලබා දීම ප්‍රතික්ශේප කරයි…

Maimoonar

අභියෝගය භාර ගන්න සූදානම්.. රට භාර දෙන්න…

Maimoonar

ආදායම් බදු අඩු කිරීමේ යෝජනා IMF වෙත.. බිලියන 25ක් අහිමියි.. පඩි වැඩි කිරීමෙන් බිලියන 160ක් අහිමියි..

Maimoonar