27.2 C
Colombo
September 10, 2026
NewsPolitical

ජනපති රනිල් මහ රැජිනගේ අවමගුලට පිටත් වේ.. වාර්තාවක්ද තියයි…

භාවප්‍රාප්ත දෙවන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයට සහභාගිවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද අලුයම එංගලන්තය බලා පිටත්ව ගියේය.

පලමුව ඩුබායි බලා යන යානයකින් පිටත්ව ගිය ජනාධිපතිවරයා අතරල එහි සිට එංගලන්තයේ ලන්ඩන් නුවර බලා ගමන් කිරීමට නියමිතව ඇත.

ජනාධිපතිවරයා සමඟ අටදෙනෙකු ද මෙම සංචාරයට එක්ව සිටී.

මහ රැජිනියගේ රාජාභිෂේකයට සහභාගි වූ මවුපියන් දෙදෙනකුගේ දරුවන් දෙදෙනකු වන ශ්‍රී ලංකාවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහටත් නෙදර්ලන්තයේ හිටපු රැජිනිය වන බිටි්‍රක්ස් කුමරියටත් රැජිනියගේ අවමංගල්‍යයට සහභාගි වීමේ අවස්ථාව ලැබී ඇත.

Related posts

අද දිනයට තහවුරු කර ගත් ආසාදිතයින් ගණන 47ක්-වාර්තා වු තැන් මෙන්න

Maimoonar

පාසල් සිසු ප්‍රවාහන සේවය විධිමත් කිරීමට අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

Maimoonar

ගල් අගුරු ගුවනින් මත්තලට ගෙන්වා එතැනින් අධිවේගයෙන් නොරොච්චෝලට ගේනන්ත් පුළුවන්..

Maimoonar

489 comments

Comments are closed.