32.2 C
Colombo
October 1, 2026
NewsPolitical

බිමල්ට තව ලොකු තනතුරක්…

අමාත්‍ය බිමල් රත්නායක මහතා දහවන පාර්ලිමේන්තුවේ සභා නායකවරයා ලෙස පත්කර තිබේ.

එමෙන්ම ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පත්කර ඇත.

නව කථානායකවරයා ලෙස නිහාල් ගලප්පත්ති මහතා පත්වීමට නියමිතය.

Related posts

මෙරට තොරතුරු තාක්ෂණ කර්මාන්තයට චීන වෙළෙඳපොළ විවෘත කරයි..

Maimoonar

යටිනුවර මන්ත්‍රී මරණය: පොලිස් නිලධාරියෙක් චෝදනා ප්‍රතික්ෂේප කරමින් පරීක්ෂණයක් ඉල්ලයි

Maimoonar

ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්තේ මට වකුගඩුවක් බද්ද කරන්නයි.. වරදක් නම් මා එල්ලා මරන්න..

Maimoonar