News Political

08 වන විධායක ජනාධිපති ලෙස රනිල් වික‍්‍රමසිංහ දිවුරුම් දෙයි…

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙරට වැඩබලන ජනාධිපති වරයා ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීම නියමිතය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු දින 7 ක කාලයක් සඳහා වැඩබලන ජනාධිපති ලෙස වික්‍රමසිංහ මහතා කටයුතු කිරීමට නියමිතය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද නිවේදනය කළේ ඉදිරි දින හතක කාලය ඇතුළත නව ජනාධිපති වරයෙක් පත් කිරීමේ ක්‍රියාවලිය පාර්ලිමේන්තුව හරහා සිදුකරන බවයි.

එතෙක් අග්‍රාමාත්‍යවරයා වැඩබලන ජනාධිපති ධුරයේ කටයුතු කරනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

Related posts

ලංවිම සභාපතිට ජනපතිගෙන් දැඩි ප‍්‍රහාරයක්… සභාපතිගෙන් ආන්දෝලනාත්මක හෙලිදරවුවක්…

Shiran Viraj

ඉන්දීය හමුදාව ශ‍්‍රී ලංකාවට යැවිය යුතු බව ඉන්දීය ප‍්‍රබලයෙක් කියයි..

Shiran Viraj

ශ‍්‍රීපාද වන්දනාවේ පැමිණි තරුණයෙක් මිය යයි…

Shiran Viraj

Leave a Comment