28.9 C
Colombo
September 10, 2026
International NewsNews

ශ‍්‍රී ලංකා ජනාධිපති සමග සාකච්චාව ගැන රුසියාවෙන් නිවේදනයක්…

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ශ්‍රි ලංකාවෙි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර විශේෂ දුරකථන සාකච්ඡාවක් පැවැත්වූ බව රුසියානු රජය නිවේදනය කරයි.

ශ‍්‍රී ලංකාවට බලශක්තිය, කෘෂිකර්මාන්තය, ප්‍රවාහනය සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවද ක්‍රෙම්ලීනය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

දෙරට අතර ද්විපාර්ශික වෙළඳාම සහ ආර්ථික සහයෝගීතාවයට වර්තමානයේ බලපා ඇති කරුණු පිළිබඳව ද එහිදී සාකච්ඡා වී තිබේ.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹී වසර 65 ක් ගත වන අවස්ථාවේ එම සම්බන්ධතා වර්ධනය කිරීම පිළිබඳව ද එහිදී සාකච්ඡා වූ බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

8040

Related posts

ඉන්ධන, ගෑස්, ගල් අඟුරු ගණුදෙනු වලින් වහාම රාජපක්ෂ පවුල ඉවත් විය යුතුයි.. රටෙන් කොල්ල කෑ ධනය ලබා දිය යුතුයි..- චම්පිකගෙන් නාමල්ට පණිවුඩයක්…

Maimoonar

රියදුරු බලපත්‍රය ගැනත් තීන්දුවක් ගනී – ජනවාරි 01 වනදා වෙන දේ මෙන්න

Maimoonar

තවත් 20ක් ඉවත් වෙයි..? ආණ්ඩුව 100ටත් පහලට බහී…

Maimoonar

1,069 comments

Comments are closed.