28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

අවම බස් ගාස්තුව 40ක්.. බස් ගාස්තු 35%කින් වැඩි කරන්න යයි…

හෙට දිනයේ සිට අවම බස් ගාස්තුව රුපියල් 40ක් දක්වා ඉහල දැමිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ජූලි මස පළ වෙනිදාට යෙදී ඇති බස් ගාස්තු සංශෝධනය අනුව මෙම ගාස්තු නැංවීම කළ යුතු බවද හෙතෙම පවසයි.

ඒ සමගම බස් ගාස්තුව 35% කින් වැඩි කළ යුතු බවත් හෙතෙම කියා සිටී.

Related posts

සරසවි සිසුන් 31කට පන්ති තහනම් කරයි…

Maimoonar

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

Maimoonar

ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනූ කැරොලින් මව්බිමට

Maimoonar

7 comments

Comments are closed.