Local NewsNews

ලිත්‍රො ගෑස් සභාපති ඉල්ලා අස්වේ…

ලිත්‍රො ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි තමන් එම ධුරයෙන් ඉල්ලා අස් වූ බව හෙතෙම පැවසීය.

Related posts

කතානායකට එරෙහි විශ්වාස භංගයට ආණ්ඩුවේ කිහිප දෙනෙකුගේ සහාය…

Maimoonar

කොළඹ යලි ‘ලොක්ඩවුන්’ ආසන්නයේ..

Maimoonar

කොළඹ හතේ ඩිෆෙන්ඩර් කෙල්ලන් රංචුවක් අත්අඩංගුවට..

Maimoonar

1 comment

Comments are closed.