NewsPolitical

ජනාධිපති-පොහොට්ටු හමුව ගාලගෝටියක් වෙයි…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර පැවති විශේෂ රැස්වීම දැඩි උණුසුම්කාරී මුහුණුවරක් ගෙන ඇත.

ජනාධිපති මන්දිරයේ දී මෙම හමුව පැවැත්වෙන්නේ හිටපු අමාත්‍ය වරු සහ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමගිනි.

නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇතත් එම තීරණය විවේචනය කරමින් මන්ත‍්‍රීවරුන් පිරිසක් අදහස් පල කර ඇත.

Related posts

චන්න බොරු කියන බව සුදර්ශනී කියයි..

Maimoonar

මුස්ලිම් කොරෝනා මෘතදේහ ආදාහනය නොකරනු..- විරෝධතා..

Maimoonar

ඉන්දීය ආහාර හා තෙල් තවත් නොලැබෙන ලකුණු….

Maimoonar