BusinessBusiness NewsNews

ඩොලරය නොනැවතී ඉහලට.. රුපියල් 400 පෙනෙන දුරින්..

අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල තව දුරටත් අවප‍්‍රමාණය වී ඇත.

පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 370ක් හා ගැණුම් මිල රුපියල් 355ක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ.

මහ බැංකුව විනිමය අනුපාතිකයන් අනුව ඩොලරයක ගැනුම් මිල දැක්වුනේ 350ක් හා විකිණුම් මිල රුපියල් 362ක් ලෙසයි.

Related posts

ආරක්ෂක ලේකම් රචිත ‘‘පාතාලයෝ’’ නව කතාව සහ ‘‘ගෝඨාභය’’ ග‍්‍රන්ථයේ ඉංගී‍්‍රසි අනුවර්ථන කෘති ජනාධිපති වෙත

Maimoonar

Corona : පිටකොටුව, අලුත්කඩේ, ගුණසිංහපුර වසා දැමේ..

Maimoonar

සභාවල බලය පිහිටුවන්න රනිල්-සජිත් එක්වෙති…

Maimoonar

1 comment

Comments are closed.