BusinessBusiness NewsNews

ලංකාවේ විදේශ සංචිතය ඩොලර් බිංදුවයි..- මුදල් ඇමතිගෙන් ප‍්‍රකාශයක්..

‘අද වන විට මෙරට ඇත්ත විදේශ සංචිතය බිංදුවයි’ යයි මුදල් ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට ණය ගෙවන්න හැකියාවක් නැතැයි ප්‍රකාශ කිරීමට සිදුවූයේ ඒ නිසා බව ද හෙතෙම පැවසීය.

රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් හෙතෙම මෙසේ කියා සිටියේය.

‘ලංකාවේ විදේශ සංචිතය ඩොලර් බිලියන 1.9ක් කිව්වට එක ද්‍රවශීලතා ශතයක්වත් පාවිච්චි කරන්න බෑ. ඒක තියෙන්නේ ‘ස්වොප්’ එකක් හැටියට. ලෝකෙට පෙන්වනවා මෙච්චර ප්‍රමාණයක් තියෙනවා කියලා. ඒත් අද වනවිට අපේ ඇත්ත සංචිතය බිංදුවයි’

මේ අතර අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු සදහන් කලේ ශ්‍රී ලංකාව සතු විදේශ සංචිතවලින් භාවිතයට ගත හැක්කේ ඩොලර් මිලියන 50කටත් වඩා අඩු ප‍්‍රමාණයක් බවයි.

Related posts

2019 වසරේ පමණක් පළාත් සභා නඩත්තුවට මධ්‍යම රජයෙන් කෝටි විසිදෙදහක්… විසිරවූ පසු වියදම තවත් ඉහළ ගිහින්

Maimoonar

මහ මෝලුන්ට හොද පාඩමක් උගන්නයි.. ඉන්දියාවෙන් හාල් ගෙන්නයි..

Maimoonar

මුදල් ගෙවන තුරු ඉන්දියාව ලංකාවේ තෙල් නැවු හතරක් රදවාගනී.. ණයට දෙන්න බෑ කියයි…- බ්ලුම්බර්ග්

Maimoonar

1 comment

Comments are closed.