31.7 C
Colombo
September 10, 2026
Local NewsNews

ද සොයිසා රෝහලේදී මවකට පස් නිවුන් දරු උපතක්

කොළඹ ද සොයිසා මාතෘ රෝහලේ පස් නිවුන් දරු උපතක් සිදුව තිබෙනවා. එම රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරිකා කිරිවන්දෙණිය ප්‍රකාශ කළේ මෙම දරුවන් පස් දෙනාම ගැහැණු ළමුන් බවයි.

දරුවන් සහ මව නිරෝගී සුවයෙන් පසුවන බවද මෙහිදී රෝහල් අධ්‍යක්ෂකවරිය වැඩිදුරටත් සඳහන් කළා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ජනාධිපතිගේ රාජාසන කතාව පරදවා සජිත් අගමැති කරන්න එජාපය සූදානම්..

Maimoonar

මෝල් වැටලීම අසාර්ථකයි.. ගෙනා තොගය රටටම දිනකට මදි.. මෝල් හිමියන්ට දින 10කින් මුදල් දෙන්න රජය පොරොන්දු වේ..

Maimoonar

කූරගල, මුහුදු මහ විහාරය පූජා භූමි ලෙස ගැසට් කරයි..

Maimoonar