26.7 C
Colombo
October 2, 2026
Local NewsNews

‘සුවසැරිය’ හාන්සියි.. දුවන්න සල්ලි නෑ..

සුවසැරිය ගිලන් රථ සේවය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

ඒ සඳහා අවශ්‍ය මුදල් නොමැතිවීම නිසා එම ගිලන් රථ සේවාව කොයි මොහොතේ හෝ වැසී යන තත්වයකට පත්ව ඇතැයිස හෙතෙම පැවසීය.

මෙම සේවය මගින් දිනකට රෝගීන් දහසකට වඩා රෝහල් ගත කරන බවත් සමාජ ආරක්ෂණයක් ලෙස මෙය පවත්වාගෙන යන්නැයි ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.

එනිසා මෙය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මුදල් වෙන් කරන්නැයිද මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

Related posts

යුද හමුදා පැරා මළල කී‍්‍රඩා තරගාවලිය අද

Maimoonar

විල්පත්තුවේ සිටි තලගොයෙක් මැරුවාට දුන් තීන්දුව

Maimoonar

මුස්ලිම් කොරෝනා මෘතදේහ ආදාහනය නොකරනු..- විරෝධතා..

Maimoonar

181 comments

Comments are closed.