Local NewsNews

විරෝධතාකරුවන්ට පොලිසියෙන් කදුළු ගෑස් හා ජල ප‍්‍රහාරයක්..

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පවත්වන ලද විරෝධතා පා ගමනට පොල්දූව මංසන්ධිය අසළදී පොලිසිය විසින් ජල හා කදුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර තිබේ.

මාර්ග බාදක බිදගෙන පාර්ලිමේන්තුව දෙසට යාමට උත්සාහ කිරීමේදී මෙම ක‍්‍රියාමාර්ගය ගත් බව පොලිසිය පවසයි.

ඒ හේතුවෙන් එම ප‍්‍රදේශයේ උණුසුම්කාරී තත්වයක් ඇති විය.

ආසන්න ප‍්‍රදේශවල දැඩි වාහන තදබදයක් ඇතිව තිබේ.

Related posts

මරදාන ශාන්ත ජෝසප් විදුහලේ ගින්නක්…

Maimoonar

ශිෂ්‍යත්ව විභාගයේ අනාගතය 2029 දී තීරණය වේ – නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍යවරයා

Maimoonar

Corona : ඇමරිකාව බිහිසුණුම තත්වයේ.. චීනය, ඉතාලිය පන්නමින් ලෝකයේ වැඩිම ආසාදිතයන් සහිත රට වෙයි.. ඊයේ පමණක් 17,000 පනී..

Maimoonar

1 comment

Comments are closed.