BusinessBusiness NewsNews

සිමෙන්ති මිටිය තවත් 600 කින් මිල ඉහලට..

ඉන්ධන මිල ඉහල යාම හමුවේ සිමෙන්ති මිල ඉහල දැමිමට සිමෙන්ති සමාගම් පියවර ගෙන ඇති බව සිමෙන්ති අලෙවි නියෝජිතයන් කියා සිටියි.

කිලෝ 50 සිමෙන්ති මිටියක් මේ දිනවල වෙලදපොලේ රු 2300 – 2350 මිලකට අලෙවි කරන අතර ,නව සිමෙන්ති මිල රු 500 – 600 කින් වැඩි කිරිමට සිමෙන්ති සමාගම් පියවර ගෙන ඇති බවයි සිමෙන්ති අලෙවි නියෝජිතයන් කියා සිටින්නේ.

සිමෙන්ති මිල ඉහල යාමත් සමග ඉල්ලුම අඩු වි ඇති බවත්,අලුතින් ගොඩනැගිලි ඉදි කිරිම් කටයුතු සිදු කිරිමද නතර කර ඇති නිසා සිමෙන්ති තොග වෙලදසැල් වල රැස් නොකරන බවයි  සිමෙන්ති අලෙවි නියෝජිතයන් කියා සිටින්නේ.

Related posts

කොරෝනා පරදා ජනතාවගේ මරණ භය තුරන් කල යුතුයි.. ජනතාව බිය කරන ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි…

Maimoonar

කොළඹ උද්ධමනය 2.1%ක ස්ථාවරත්වයක්: ආහාර මිල අඩුවේ, ආහාර නොවන මිල වැඩිවේ

Maimoonar

ජනාධිපති අපේක්‍ෂකයෙන් අනියම් බිරිද හා සෙට් වෙයි.. බිරිදගෙන් බේරෙන්න අමතර පොලිස් ආරක්‍ෂාව ඉල්ලයි..

Maimoonar