26.7 C
Colombo
October 2, 2026
Local NewsNews

ඇදිරි නීතිය නොතැකේ.. රාත‍්‍රියේ කොළඹ මහ පිරිසක් විරෝධතා..

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙද්දී රට පුරා ස්ථාන කිහිපයක විරෝධතා ව්‍යාපාර පැවැත්වෙයි.

නුගේගොඩ නගරයේදී විශාල පිරිසක් එක්රැස් වී විරෝධතාවයේ යෙදෙයි.

මීගමුව, කොච්චිකඩේ, මහරගම, නිට්ටඹුවද ජනතාව වීදි බැස විරෝධතා පවත්වයි.

රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය ඉවත් කරන්නේ අලුයම හයටයි.

Related posts

සදුදා සංචරණ සීමා ඉවතට.. පොසොන් පොහොයට නැවත වසයි..

Maimoonar

IMF තෙවන සමාලෝචනය සිකුරාදා අවසන්..

Maimoonar

ප්‍රාථමික අධ්‍යාපනය අසාර්ථක වන ප්‍රධාන හේතුව ඇමති හෙලි කරයි…

Maimoonar