අප්‍රේල් මස 11 සහ 12 වනදා රජයේ නිවාඩු දින ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් ඒ බව නිවේදනය කර ඇත.
මේ සමගම 09 වැනි සෙනසුරාදා සිට සතියක පමණ දීර්ඝ නිවාඩු සමයක් ලැබෙයි.

1,079 comments
Comments are closed.