28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

කුඩු කිලෝ 300ක් අත්අඩංගුවේ…

දකුණු මුහුදේ යාත‍්‍රා කරමින් තිබූ යාත‍්‍රාවක තිබී හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 300ක් අත්අඩංගුවට ගෙන ඇත.

එහි ගමන් ගත් ශ‍්‍රී ලාංකිකයින් පිරිසක්ද අත්අඩංුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනිම සිදු කර ඇත්තේ බුද්ධි තොරතුරක් මත රාජ්‍ය බුද්ධි සේවය හා නාවික හමුදාව දකුණු මුහුදු ප‍්‍රදේශයේ කළ මෙහෙයුමකිනි.

Related posts

ශ‍්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට යන්න අවස්ථාවක්.. අයර්ලන්තය හෝ ඇෆ්ගනිස්ථානයද ජයගත යුතුමයි..

Maimoonar

78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සුබපැතුම් පණිවිඩය

Maimoonar

හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක්

Maimoonar