Local NewsNews

සියළුම ජාලවලින් එකම අංකයක්..

මෙරට සියලුම ජංගම දුරකථන ග‍්‍රාහකයන්ට තම දුරකථන අංකය වෙනත් ඕනෑම ජාලයක් වෙත ගෙන යා හැකි සේවාවක් සඳහා අවසර ලබා දී තිබේ.

විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක සඳහන් කරන්නේ මේ සඳහා වන නීතිමය අනුමැතිය ලබාදී ඇති බවයි.

ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති මාධ්‍ය මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

ගුවන් සේවකයන් උඩු ගුවනින් මහ පොලොවට.. දැවැන්ත පඩි වැඩිකිරීමක් ඉල්ලමින් විරෝධතා…

Maimoonar

වරාය ආසන්නයේ ගින්නක්..

Maimoonar

නරක් වු මාළු කිලෝ 240ක් විනාශ කරයි

Maimoonar

487 comments

Comments are closed.