වැල්ලවාය ප්‍රදේශයේ ටෙලි නාට්‍යයක් රූගත කරමින් සිටි කණ්ඩායමකට ආහාර පිසීම සඳහා පැමිණ සිටි පුද්ගලයෙකු කොරෝනා ආසාදනය වීමෙන් මිය ගොස් තිබේ.
වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරන්නේ මෙසේ මියගොස් ඇත්තේ පස්සර ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙක් බවයි.
ඒ අනුව එම ටෙලි නාට්‍ය කණ්ඩායමේ 34 දෙනෙකු නිරෝධායනය යොමුකර ඇති බව ඇති අතර ඔවුන්ට කොරෝනා පරීක්ෂණ කිරීමට නියමිතව ඇත.
1,181 comments
Comments are closed.