Local NewsNews

ගාල්ලේ සියළු පාසැල් වසා දමයි..

ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් හෙට දිනයේ සිට වසා දැමීමට තීරණය වී තිබේ.

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ කොරෝනා වසංගතය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහාම මෙම තීරණය ගෙන ඇති බවයි.

පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා සමඟ කළ සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන ඇත.

දින තුනක කාලයක් මෙම වසා තැබීම ක‍්‍රියාත්මකය.

Related posts

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

Maimoonar

රෝහල්ගතකල විරෝධතාකරුවෙක් මිය යයි… ඔහු කුඩුකාරයෙක් යයි පොලිසිය කියයි..

Maimoonar

චීනයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 1500ක විනිමය හුවමාරු පහසුකමක්

Maimoonar