27.2 C
Colombo
October 8, 2026
Local NewsNews

ගාල්ලේ සියළු පාසැල් වසා දමයි..

ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් හෙට දිනයේ සිට වසා දැමීමට තීරණය වී තිබේ.

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ කොරෝනා වසංගතය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහාම මෙම තීරණය ගෙන ඇති බවයි.

පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා සමඟ කළ සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන ඇත.

දින තුනක කාලයක් මෙම වසා තැබීම ක‍්‍රියාත්මකය.

Related posts

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය සෘණ වෙයි..

Maimoonar

ශ්‍රී ලංකාවේ සියළුම ජාත්‍යන්තර ගුවන් තොටුපල ජනාවරි 31 වනදා මධ්‍යයම රාත්‍රී 12 දක්වා වසා තැබේ!

Maimoonar

කොරෝනා වැලදී ICU ඉන්නේ එක් රෝගියක් පමණයි..

Maimoonar