Local News News

කොළඹ ආසාදිතයන් විශාල ලෙස ඉහල යනවා.. වෛරසය අපේ පාලනයෙන් ගිලිහෙනවා..- PHI සංගමය

කොළඹ නගර සීමාවේ සිදුකරනු කොරෝනා පරීක්ෂණවලදී හමුවුන ආසාදිතයන් සංඛ්‍යාව අනෙක් පළාත්වලට සාපේක්ෂව ඉතා විශාල ප්‍රමාණයකින් වැඩිවී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද‍්‍ර බාලසූරිය මහතා පෙන්වා දෙන්නේ මාලිගාවත්ත, ආදුරුප්පුවීදිය, වේල්ල වීදිය, මරදාන, වෑකන්ද වැනි ප්‍රදේශවල සිදු කෙරෙන පරීක්ෂණවලදී මේ තත්ත්වය විශේෂයෙන් කැපී පෙනෙන බවයි.

පවතින තත්ත්වය මත කොළඹ නගර සීමාව තුළ වෛරසය පාලනය තම පාලනයෙන් ගිලිහී යන බව පෙනී යන බවද ඊට ප්‍රධාන හේතුව නගර වැසියන්ගෙන් රෝග පාලනයට සහාය නොලැබීම යයිද ඔහු කියා සිටියේය.

lankacnews

Related posts

මට ජනාධිපති වෙන්න අවස්ථාව තිබෙනවා.. කේන්දරේ රාජ යෝගද තිබෙනවා..

Shiran Viraj

කොරෝනා වෛරසය: ‘මිත්‍යාව පසු පස යන්න එපා! සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න’ – ශ්‍රී ලාංකිකයන් වෙත ඉල්ලීමක්

Shiran Viraj

ඔක්තෝබර් 18 සිට ලංකාවේ ඉන්නේ ජනාධිපති සහෝදරයෙක්…

Shiran Viraj

3 comments

Comments are closed.