Local NewsNews

කොරෝනා වෛරසය බොහෝ මට්ටමින් සමාජය තුල තිබෙනවා..- ඖෂධ ඇමති චන්න ජයසුමන

වෛද්‍ය විද්‍යාත්මක අර්ථ දැක්වීම කෙසේ වුවද අද කොරෝනා ආසාදිතයන් හමුවන ආකාරය අනුව අද සමාජය තුල වෛරසය ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

නමුත් වෛද්‍ය විද්‍යාත්මකව ගත් කල ශ්‍රී ලංකාව ඇත්තේ කොරෝනා වෛරසය සමාජගත වීමක් අභියස යයිද ඔහු පැවසුවේය.

කොරෝනා වෛරසය කිසියම් පුද්ගලයෙකු ඇතුළු වී මුල් දින දෙක තුන තුළ ඇත්තේ නාස්කුහරය තුල බවත් පැවැසූ ඔහු එහිදී වෛරසය විනාශ කිරීම සඳහා හුමාලය ඇල්ලීම ඉතා සුදුසු බව ද ඔහු සඳහන් කළේ ය.

ඒ සඳහා වන දේශීය ඖෂධයක් හඳුන්වා දීමේ අවස්ථාවට එක්වෙමින් ජයසුමන මහතා මෙම අදහස් පළ කළේය.

lankacnews

Related posts

කොරෝනා මල සිරුරු මෝචරියේ ගොඩ ගැසේ..

Maimoonar

සල්ලි අච්චු ගහන්න වෙනවා.. නැතොත් රජයේ සේවක පඩි ගෙවන්න බෑ…

Maimoonar

මැතිවරණයක් එපා.. වසර කිහිපයක් ජනපති පමනක් රට පාලනය කරන්න..- ශ‍්‍රීපාදස්ථානාධිපති නාහිමියෝ ඉල්ලති..

Maimoonar

8 comments

Comments are closed.