29.5 C
Colombo
February 12, 2026
Local NewsNews

බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලින් සැකකරුවන් 440 දෙනෙකු අත්අඩංගුවට

බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකරන ලද විශේෂ වැටලීම්වලදී සැකකරුවන් 440 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ ඊයේ උදෑසන 06 සිට අද අලූයම 05 දක්වා කාලය තුළ මෙම වැටලීම් සිදු කෙරුණු බවයි.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර හෙරොයින් සන්තකව සිටි සැකකරුවන් 159 දෙනෙකු, ගංජා සන්තකව සිටි සැකකරුවන් 111 දෙනෙකු හා අයිස් මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවන් 18 දෙනෙකු වන බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වැඩිදුරටත් පැවසුවේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පිරවුම්හල්වල තෙල් තොග දන්වන වෙබ් අඩවිය යලි ක‍්‍රියාත්මකයි… නමුත් බොහෝ තැන්වල තෙල් නෑ…

Maimoonar

පාස්පෝට් ඉල්ලුම 250% කින් ඉහළට… රටින් යන පිරිස් වැඩිවෙයි…

Maimoonar

සති දෙකකින් දැඩි ව්‍යවසනයක්.. එළැඹෙන දිනවල දැඩි තීන්දු..

Maimoonar

846 comments

Comments are closed.