Local News News

ජෙඩාහි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය තාවකාලිකව වැසෙයි

සෞදි අරාබියේ ජෙඩා නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සියලර් කාර්යාලය තාවකාලිකව වසා දමා තිබේ.

එම කාර්යාලයේ සේවය කළ පුද්ගලයෙකුට කොවිඩ් නයින්ටින් රෝගය වැළදීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ ය.

අදාළ කාර්යාලයේ සියලු නිලධාරීන් මේ වන විට නිරෝධායනයට ලක් කරඇති අතර නිරෝධාන කටයුතුවලින් අනතුරුව යළි කොන්සියලර් කාර්යාලයේ කටයුතු ආරම්භ කිරීමට නියමිත ව තිබේ.

මේ අතර ජෙඩා නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකුට ද කොවිඩ් නයින්ටීන් රෝගය වැළඳී ඇති බව වාර්තා වේ.

lanka lead news

Related posts

රට තුළ පවතින තත්ත්වයට මුවාවී මැතිවරණ කල් දාන්න එපා-මැකො

Shiran Viraj

පොලී අනුපාත පහල දැමේ.. නව අනුපාත මෙන්න…

Shiran Viraj

චීනය වගේ ණය දෙන්න අපිටත් පුළුවන්..

Shiran Viraj

1 comment

Comments are closed.