NewsPolitical

13 අහෝසි කරන්න ඉඩ දෙන්න එපා – සම්බන්ධන් ඇමෙරිකානු තානාපතිනියගෙන් ඉල්ලයි

ඉඩම් සහ පොලිස් බලතල අඩංගු 13 සංශෝධනය අහෝසි කිරීම සඳහා ශ‍්‍රී ලංකා රජයට ඉඩ නොදෙන ලෙස ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා ඇමෙරිකානු තානාපතිනි ඇලෙයීනා ටෙප්ලිස් මහත්මියගෙන් ඉල්ලා ඇත.

ඇමෙරිකානු තානාපතිනිය උතුරේ මැතිවරණ ප‍්‍රතිඵල විමර්ශනය කිරීම සඳහා ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා හමුවී තිබේ.

එහිදී සම්බන්ධන් මහතා තවදුරටත් දක්වා ඇත්තේ රජය 13 සංශෝධනය කිරීමට දරන උත්සාහය ගැන ජාත්‍යන්තර ප‍්‍රජාවගේ අවධානය යොමු කරන ලෙසයි.

එසේම ද්‍රවිඩ ජනතාවගේ ප‍්‍රශ්නවලට මෙතෙක් දේශපාලන විසඳුම් ලැබී නැතැයිද හෙතෙම ඇමෙරිකානු තානාපතිනිය වෙත පවසා ඇත.

lanka lead news

Related posts

බහුතරය අහිමි වූ ජනාධිපති අන්තර්වාර ආණ්ඩුවකට එකග වේ…

Maimoonar

මංගල පොදු දේපල අවභාවිතා චෝදනා පිලිගනී.. අද වහාම CID කැදවයි..

Maimoonar

මසකට පසු තැපෑලේ අභ්‍යන්තර කටයුතු අද ඇරඹෙයි-ලිපි බෙදාහැරීම ලබන සතියේ සිට

Maimoonar

40 comments

Comments are closed.