February 26, 2026
NewsPolitical

එජාපයේ හදිසි සාකච්චාවක්… ලොක්කන් රැසක් ඉවත් වෙයි..

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් කිහිප කිහිප දෙනෙකු තම ධුරවලින් ඉල්ලා අස් වීමට සූදානමක් ඇති බව නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරයි.

එජාපයට දැඩි පරාජයක් ගෙන දෙමින් මැතිවරණ ප‍්‍රතිපල නිකුත් වෙමින් තිබියදී පක්‍ෂ ප‍්‍රබලයන් අතර සාකච්චාවක් අද පැවැත්වී ඇත.

ඊයේ පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය දැවැන්ත පරාජයක් අත් කර ගෙන ඇති අතර ඔවුන් කිසිදු ආසනයක බලය තහවුරු කරගෙන නැත.

එක්සත් ජාතික පක්‍ෂය මේ වන විට පසුවන්නේ දෙමල සන්ධානයට, ජනතා විමුක්ති පෙරමුණටත් පසුපසිනි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ගෑස් මිල ඉහල දමයි.. නව මිල ගණන් මෙන්න…

Maimoonar

SJB-JVP අමු සොහොනක රජවෙන්න බලා ඉන්නවා.. 21 සංශෝධනයට සහාය දෙනවා..

Maimoonar

ඊළග වාරියට පෙර බිලියන 900ක් උපයනු.. බදු අනුකූලතාවය වැඩි කරනු.. විදුලිය මිලකරණය නැවත පිහිටුවනු..- IMF

Maimoonar

6 comments

Comments are closed.