NewsPolitical

පැරදුණු අය ජාතික ලැයිස්තුවෙන් ගන්න එපා – පැෆරල් සංවිධානයෙන් ඉල්ලීමක්

මෙවර මහ මැතිවරණයේදී පරාජයට පත් වූ අපේක්‍ෂකයින්ට ජාතික ලැයිස්තු මන්ති‍්‍ර ධුර ලබා නොදෙන්නැයි පැෆරල් සංවිධානය ඉල්ලීමක් කරනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි.

මේ අතර, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූර ස`දහා නම් කළ 17 දෙනාගේ ලේඛනය, එම පක්ෂය විසින් ඊයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර තිබුණා. පරාජිත කිසිදු අපේක්ෂකයෙකු එම ලැයිස්තුවට ඇතුළත්ව නැහැ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ‘මිල්කෝ කිරිගොවි අභිමන්’ ජාතික උළෙල පැවැත්වේ

Maimoonar

ශ‍්‍රී ලංකාවේ අර්බුදයට චීනය වගකිව යුතුයි..- තායිවානය

Maimoonar

ගෑස් මිල පහල දමයි.. නව මිල ගණන් මෙන්න..

Maimoonar

10 comments

Comments are closed.