31.7 C
Colombo
September 10, 2026
NewsPolitical

කරූ ජනාධිපති අපේක්‍ෂක වුනා නම් ජවිපෙ සහායත් ලබා දෙන්නට එකග වෙලා..

පසුගිය ජනාධිපතිවරණයේදී කරු ජයසූරිය මහතා ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වුවහොත් ඔහුට සහයෝගය දැක්වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ එකඟතාවක හිටි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡා කිහිපයක් ද මූලික මට්ටමින් පවත්වා තිබූ බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී කණ්ඩායමේ ක‍්‍රියා කලාපය හේතුවෙන් එම අවස්ථාව මග හැරී ගිය බවත් ඔහු පැවසුවේය.

හිරු රූපවාහිනිය ‘සලකුණ’ වැඩසටහන සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ගජබා රෙජිමේන්තුවට ජනාධිපති අවමානයක්…- ෆොන්සේකා

Maimoonar

පොලිස්පති-කොමිසම එලිපිට සටන් අරඹති.. පොලිස්පතිට කොමිසමෙන් දැඩි ප‍්‍රහාරයක්.. පිටු හයක නිවේදනයක්…

Maimoonar

එංගලන්තයට ලකුණු 150ක වාර්තාගත ජයක්

Maimoonar

1 comment

Comments are closed.