Local NewsNews

Corona : තවත් 40ක් හමුවේ..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිතයන් 40 දෙනෙකු අලුතෙන් වාර්තා වී ඇත.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 1683 දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය මේ තොරතුරු තහවුරු කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

සජිත්ගේ අගමැතිකම රනිල්ට දෙන්න බෑ කියයි…

Maimoonar

ජනාධිපතිවරණය ගැසට් කරන්න සූදානම්…

Maimoonar

රංගනද සිල්වා රහස් පොලිසියට….

Maimoonar