January 8, 2026
Local NewsNews

11 වන කොරෝනා මරණය වාර්තා වේ

නව කොරෝනා වෛරසය ආසාධනය හේතුවෙන් මෙරට සිදුවූ 11 වන මරණය වාර්තා වනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කුවේට් සිට මෙරටට පැමිණි 45 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කලේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ශ‍්‍රී ලංකාව කොරෝනා සමාජ ව්‍යාප්තියට 1%ක් ආසන්නයේ… නිර්වචනය මෙන්න..

Maimoonar

හදිසි නීති රෙගුලාසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවේ: මානව හිමිකම් කොමිසමෙන් ජනාධිපතිට ලිපියක්

Maimoonar

පාවහන් හාන්සියි..

Maimoonar

19 comments

Comments are closed.