28.9 C
Colombo
September 10, 2026
NewsSportsSports News

කල් දැමූ ජාතික ක්‍රීඩා තරගාවලි ඉදිරියේදී පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා

කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් කල් දැමූ ජාතික ක්‍රීඩා තරගාවලි ඉදිරියේදී පැවැත්වීම සම්බන්ධයෙන් වන සාකච්ඡා මේ වන විට සිදු කරමින් සිටින බව ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

දෙරණ 360 වැඩසටහනට ඊයේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ වන විට ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් යෝජනා ඉදිරිපත් වී ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කරන්නේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

අද සිට මාස 03ක් පොලිසියෙන් මෙහෙයුමක්

Maimoonar

ආගමික ස්ථානවලට සෝලා විදුලිය.. ආධාර ඉන්දියාවෙන්..

Maimoonar

ඕස්ට්‍රේලියාවේ කැබිනට් රැස්වීමට නවසීලන්ත අගමැතිනියත් එක්වෙයි

Maimoonar

6 comments

Comments are closed.