26.7 C
Colombo
October 2, 2026
Local NewsNews

මැතිවරණ දිනය කිසිවෙකුට අභියෝග කරනු බෑ.. නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයේදී..

මැතිවරණ කොමිසම විසින් නියම කරන ලද මැතිවරණ පැවැත්වීමේ දින සම්බන්ධයෙන් කිසිවෙකුට අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දන්වා තිබේ.

මැතිවරණය පැවැත්වීමට විරුද්ධව අධිකරණය හමුවේ ගොනු කරන ලද පෙත්සම් සදහා නීතිපතිවරයා විසින් සිය මතය දක්වමින් මේ බව දැනුම් දී ඇත.

පාර්ශව කිහිපයක් විසින් මැතිවරණය පැවැත්වීම සඳහා වූ ගැසට් නිවේදනය අහෝසිකරන ඉල්ලමින් අධිකරණයට ගොනු කර තිබූ පෙත්සම් අද දිනයේ සටන් සලකා බැලීම ආරම්භ කරයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

අනුර දිසානායකට පහර දීමේ කොන්ත‍්‍රාත්තුව රුපියල් පන්දාහයි.. සැකකරුවන්ගේ පාපොච්චාරණය මෙන්න…

Maimoonar

කරන්දෙණියේ ගම්මාන 06ක් ලොක්ඩවුන්.

Maimoonar

සමාජ මා‍‍ධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පල කළ තවත් 7ක් අත්අඩංගුවට

Maimoonar

15 comments

Comments are closed.