32 C
Colombo
February 19, 2026
Local NewsNews

ආසාදිතයෙකු මිය යයි..

කොරෝනා ආසාදිත යයි තහවුරු කල රෝගියෙක් පසුගිය පැය 24 අතුලත මිය ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්‍ෂෂණ සිදු කරන බව අද නිකුත් කර ඇති දෛනික වාර්තාවේ දැක්වෙයි.

කොරෝනා යයි තහවුරු කළ රෝගීන් පසුගිය පැය 24 තුල 13 දෙනෙකු රෝහල්ගත කර ඇති බවත් 05 දෙනකු සුවපත් වී රෝහලින් පිටව ගිය බවත් එම වාර්තාවේ තව දුරටත් දැක්වෙයි.

අද නිකුත් කර ඇති දෛනික වාර්තාව මෙසේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කැටගොඩ ඉල්ලා අස්වී බැසිල් පාර්ලිමේන්තුවට..? ප‍්‍රබල ඇමති කමකුත්..?

Maimoonar

තැපැල් ඡන්දය නොදුන් අයට තවත් අවස්ථාවක්…

Maimoonar

අමු තේ දලු මිල වාර්තාගත ලෙස ඉහළට..

Maimoonar