Local NewsNews

තවත් කොරෝනා ආසාදිතයින් 3ක්-සමස්ත ආසාදිතයින් 452ක්

අද(25) රාත්‍රීය වන විට තවත් කොරෝනා ආසාදිතයින් 3 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 452ක් දක්වා වැඩි වී තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

කල් ඉකුත්වන රියදුරු බලපත්‍රවලට මාස 03ක සහනයක්

Maimoonar

දීර්ඝ තෙල් පෝලිම්…

Maimoonar

අගමැති චීනයෙන් උදවු ඉල්ලයි..

Maimoonar

1 comment

Comments are closed.