October 31, 2026
Local NewsNews

තවත් 20කට කොරෝනා… දැන් 440 යි…

කොරෝනා වෛරසය ආසාදිත වූ තවත් පුද්ගලයන 20දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 440 දක්වා ඉහල යයි.

මෙම පිරිස අතරින් හත් දෙනෙකු කොළඹ බණ්ඩාරනායක මාවතේ පදිංචි කරුවන් වන දැනට නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටින අය වෙයි.

තවත් පස් දෙනෙකු වැලිසර නාවුක හමුදා කදවුරේ සෙබලුන්ය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ තොරතුරු තහවුරු කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ඖෂධ ඇමති අභීත තීන්දුවක් ගනී.. කොරෝනා මඩින හෙල ඔසුව කොරෝනා රෝගීන් 50කට දෙයි.. සාර්ථක නම් එය සැමටම..

Maimoonar

මා කී දේ නොකල ගෝටා ගෙදර.. කරන රනිල් තවමත් ජනපති…

Maimoonar

කොටස් පිරිවැටුම රු. බිලියන 3.6 ඉක්මවයි. වැඩිම දායකත්වය කොමර්ෂල් බැංකුවෙන්

Maimoonar