Local NewsNews

69 ලක්ෂයේ ජනවරමට කකුල් මාට්ටු දැමීමට මිලින්ද මොරගොඩලා බරටම වැඩ – ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය

ඇමරිකානු ඒජන්තයෙකු ලෙස බරපතල චෝදනාවට ලක් ව සිටින ” පාත් අයින්ඩර් ” නම් වූ රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානියා වන මිලින්ද මොරගොඩ නමැත්තා ආණ්ඩුව තුලට රිංගවා ඇති තම ඒජන්තයින් හරහා ” පශ්චාත් කොරෝනා නැගී සිටිම ” නම් වූ සටන් පාඨයට මුවා වී ආණ්ඩුවට ” ඉඳුල් බත් ” කැවිමට සැරසෙන බව වාර්තා වේ.

හිටපු මහ බැංකු අධිපති කුමාරස්වාමි සහ වඳ බැහැවූ නව ලිබරල් විද්වතුන් ලෙස සැලකෙන සිරිමල් අබේරත්න සහ රොහාන් සමරජීව වැනි පිරිස් විසින් කුලියට ලියන ලද ඊනියා නැගිී සිටීමේ ආර්ථික වැඩපිළිවෙලක් ආණ්ඩුවේ උගුරින් පහලට තල්ලු කිරීමට මිලින්ද මොරගොඩ නමැත්තා විසින් භාණ්ඩාගාර නිලධාරීන් පිරිස් යොදා ගනිමින් දැඩි වෙහෙසක් ගන්නා බව වාර්තා වේ.

ආණ්ඩුව එසේ අන්ධයින්ගෙන් පාර අසා ගෙන යන ගමනක් ආරම්භ කළ හොත් එය 69 ලක්ෂයක අපෙක්ෂා පාවා දීමක් බව කිව යුතුය.

lanka lead news

Related posts

මහින්දට 75යි.. ජන්ම දිනය අදයි..

Maimoonar

ඉන්දීය අගමැති, විපක්‍ෂ නායක හමුවී දෙමල පක්‍ෂත් හමුවේ..

Maimoonar

දුමින්ද යලිත් දේශපාලනයට..? බස්නාහිර මහ ඇමති අපේක්‍ෂක..?

Maimoonar

33 comments

Comments are closed.