Local News News

ලංකාවේ බොහෝ තැන්වලට අද වැස්ස නෑ

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත් සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් සවස 2 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

සබරගමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන මීදුම් සහිත තත්ත්වයක් ද පවතී.

(under the courtesy of adaderana.lk news web)

Related posts

කොලඹ මනාප මෙන්න.. විමල් දෙවැනියා කරමින් සරත් වීරසේකර මුල් තැනට..

Shiran Viraj

අනුර තම කැබිනෙට්ටුව කියයි.. මුදල් හදුන්නෙත්ති, අධ්‍යාපන හරිනි, සෞඛ්‍ය නිහාල්…

Shiran Viraj

බස් ගාස්තු ඉහලට..?

Shiran Viraj

1 comment

Comments are closed.