Local NewsNews

Corona : අවසන් පැය 24ට රෝගීන් 02යි.. 104ක් රෝහල්වල… සැක සහිත 173යි.

අවසන් පැය 24 තුළ කොරෝනා ආසාදනය වී යයි කහවුරු වූ රෝගීන් දෙදෙනකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

ඒ අනුව මෙරට රෝහල්වල කොරෝනා යැයි තහවුරු රෝගීන් 104 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටී.

අද වන විට සම්පූර්ණ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 122ක් බව වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද වාර්තාවේ දැක්වේ.

රටපුරා රෝහල් කිහිපයක කොරෝනා ආසාදිත යයි සැක සහිතව 173 දෙනෙකු රඳවාගෙන සිටියි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

එක පවුලක් මාස 30න් ශ‍්‍රී ලංකාව බංකොලොත් කල හැටි..- Bloomberg ලෝ පුරා කියයි.. වාර්තාව මෙන්න……

Maimoonar

සමාගම් 35කට ග්‍රීන් චැනල්…

Maimoonar

සරම්ප රෝගය හේතුවෙන් පුද්ගලයින් රැසක් මරුට

Maimoonar

9 comments

Comments are closed.