International NewsNews

කොරෝනාවෙන් තවත් ශ‍්‍රී ලාංකිකයෙකු මිය යයි… USA

කොරෝනා වෛරසය ආසාදන වූ ශ්‍රී ලාංකිකයෙකු ඇමෙරිකාවේ දී මරණයට පත්ව තිබේ.

නිව්යෝර්ක් ප්‍රාන්තයේ ජීවත්වූ 50 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ මරණයට පත්ව ඇත.

ඔහු දීර්ඝ කාලයක් තිස්සේ එරට පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ පවුලේ සමීපතම කිහිපදෙනෙකුද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සඳහන්ය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

අවුන් සාන් සුකීගේ පක්ෂ මූලස්ථානයට හමුදා ප්‍රහාරයක්

Maimoonar

හෙට පාසල් නිවාඩු..?

Maimoonar

රනිල් අත්අඩංගුවට ගැනීම නාට්‍යයක් – ඩී. ඊ. ඩබ්ලිව්. ගුණසේකර

Maimoonar