News Sports Sports News

පෙර දස්කම් බලාපොරොත්තු වෙන්න එපා – සංගා ක්‍රීඩා ලෝලීන්ට කියයි

මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය සහ එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම අතර ක්‍රිකට් තරගය ලබන මාර්තු මස 24 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතව තිබෙනවා. මෙහිදී මාර්ලිබෝන් ක්‍රිකට් සමාජ කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ එහි වත්මන් සභාපති කුමාර් සංගක්කාරයි.

තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට පෙර දැක්වූ දක්‍ෂතා මෙම තරගයේදී තමන්ගෙන් අපේක්‍ෂා නොකරන්නැයිද ඔහු ක්‍රීඩා ලෝලීන්ගෙන් මෙහිදී ඉල්ලීමක් කළා.

කුමාර් සංගක්කාර මෙම අදහස් පළ කළේ මෙම තරගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

(under the courtesy of nethnews.lk news web)

Related posts

වැඩි කල ඉන්ධන මිලට විරෝධතා….

Shiran Viraj

හොඳ නිර්මා­ණ­යක් ලැබු­ණාම ඒ නිර්මා­ණයේ අපි ජීවත් වෙනවා රයි­ගම් ටෙලීස් විශි­ෂ්ට­තම නළුවා රොෂාන් රවීන්ද්‍ර

Shiran Viraj

මහ වැස්සෙන් ජල විදුලිය උඩටම…

Shiran Viraj

585 comments

Comments are closed.