29.5 C
Colombo
October 1, 2026
NewsSportsSports News

පෙර දස්කම් බලාපොරොත්තු වෙන්න එපා – සංගා ක්‍රීඩා ලෝලීන්ට කියයි

මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය සහ එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම අතර ක්‍රිකට් තරගය ලබන මාර්තු මස 24 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතව තිබෙනවා. මෙහිදී මාර්ලිබෝන් ක්‍රිකට් සමාජ කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ එහි වත්මන් සභාපති කුමාර් සංගක්කාරයි.

තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට පෙර දැක්වූ දක්‍ෂතා මෙම තරගයේදී තමන්ගෙන් අපේක්‍ෂා නොකරන්නැයිද ඔහු ක්‍රීඩා ලෝලීන්ගෙන් මෙහිදී ඉල්ලීමක් කළා.

කුමාර් සංගක්කාර මෙම අදහස් පළ කළේ මෙම තරගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

(under the courtesy of nethnews.lk news web)

Related posts

දුම්රයක ගැටී ගවයින් 10 ක් මරුට…

Maimoonar

බංකු උඩ නිදියන තරමට අද ලංකාවට සංචාරකයන් එනවා…

Maimoonar

නීති විරෝධී ලෙස ගෙන්වූ කහ තොගයක් සමඟ මුස්ලිම් ව්‍යාපාරිකයෙක් සහ අල්ලස් ගත් රේගු නිළධාරීන් අත් අඩංගුවට!

Maimoonar

585 comments

Comments are closed.