NewsSportsSports News

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට අඛණ්ඩව 3වැනි වරටත් දඩ

ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමට අඛණ්ඩව 3වන වරටත් දඩ නියම කිරිමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ, සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවති පළමු එක්දින කි‍්‍රකට් තරගයේදීයි.

නියමිත කාලයේදී  පන්දුවාර සංඛ්‍යාව යවා නිම නොකිරීම හේතුවෙන් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය මෙලෙස දඩ නියම කර තිබෙනවා.  

ඒ අනුව නායක විරාත් කෝලි සහ සෙසු කී‍්‍රඩකයින්ට තරග මුදලින් සියයට 80 බැගින් දඩයක් නියම කෙරුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

PHIලා වර්ජනයක.. කොරෝනා මර්ධනයෙන් ඉවත් වෙති.. දොස්තර පවුල් පිටින් එන්නත්කරණයට විරෝධය..

Maimoonar

වැලිසර සෙබලුන් 13 අනුරාධපුරයට.. 03ක් මාතලේට.. පවුල් පිටින් නිරෝධායනයේ.. පිරිසක් කොරෝනා පරීක්‍ෂණයට..

Maimoonar

රනිල්-අනුර සජීව විවාදයක්…

Maimoonar

4 comments

Comments are closed.