NewsPolitical

දෙදෙනෙක් යළි ඇමති ධූරවල දිවුරුම් දෙයි

අමාත්‍ය ධූරවලින් ඉවත් වූ මුස්ලිම් නියෝජිතයන් අතරින් දෙදෙනෙකු අද (19) යළි අමාත්‍ය ධූරයන් හී දිවුරුම් දී තිබෙනවා.

ඒ අනුව කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් මෙලෙස යළි අමාත්‍ය ධූරයන් හී දිවුරුම් දී ඇති බවයි වාර්තා වුණේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

රනිල්-සජිත් එක්වෙයිද..

Maimoonar

ගුවන් කාර්ය මණ්ඩලය ගැන රටට පැහැදිළි කරදෙයි

Maimoonar

The Hundred තරගාවලිය: Oval Invincibles කණ්ඩායමට තීරණාත්මක ජයක්

Maimoonar

7 comments

Comments are closed.