29.5 C
Colombo
August 20, 2026
Local NewsNews

ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් තිදෙනෙකුට උසස්වීම්

කාන්තා ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් තිදෙනෙකු, පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබෙනවා. ඒ, ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි 2015 වසරේ පෙබරවාරී 27 වනදා සිට බලපැවැත්වෙන පරිදියි.

මෙලෙස උසස්වීම් ලබා ඇත්තේ මහනුවර කොට්ඨාශයේ සේවය කළ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඒ ඒ ජේ කේ සෙනෙවිරත්න, අපරාධ වාර්තා කොට්ඨාශයේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එන් ඒ එස් මාරඹේ සහ ඇමති ආරක්ෂක කොට්ඨාශයේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව් ඒ ජී එන් පී විරක්කොඩි යන කාන්තා නිලධාරීන්. ජ්‍යෙෂ්ඨත්වය හා කුසලතා පදනම මත මෙම උසස්වීම් ලබාදී තිබෙනවා. 

(under the courtesy of nethnews.lk news web)

Related posts

නිරෝධායන රාජකාරියට ගිය PHIට මන්ත‍්‍රීගෙන් තර්ජන..

Maimoonar

නීති විද්‍යාලයේ අධ්‍යාපනය ඉංග්‍රීසියෙන් සිදු කිරීමට එකගයි.. නමුත් ක‍්‍රමයට එකග නෑ..

Maimoonar

ජනාධිපති පත් කරන්නත්, ආණ්ඩුවක් පිහිටුවන්නන් අභයාරාම විහාරස්ථානය කේන්ද්‍රස්ථානය වුනා..- අගමැති

Maimoonar